Print this Article


පින්කෙත

පින්කෙත

මොණරාගල මහා වෙහෙරයි
මොණරාගල මහා වෙහෙරයි
සසුනේ දිදුලන සසරේ පින් කෙත
රම්බඩගල්ලේ
මොණරාගල මහා වෙහෙරයි

දැනුනා බුදු ගුණ වඳිනා බුදු රුව
ගල් වඩු සිත් නිවුන
මුදු හැඟුමක සිත් පහන් ව ගිය දා
මහා කළු ශිඛර ව
බුදු හිමි රුව මැව්ව

සිත් සනහාලන ගලනා බුදු ගුණ
දැයේ ජීවයයි සෙල් පිළිමේ
ලොවේ උරුමයයි නිවනෙ සැනසුමයි
සමාධියෙන් මහා සෙල් පිළිමේ