ශ්රී බුද්ධ වර්ෂ 2567 ක් වූ වෙසක් පුර අටවක පෝදා 2024 මැයි 15 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
දෙව්ලොව හැරදමා මනුලොව සපැමිණි මායා පුතු පියුම් මත වැඩ හිඳිමිණි දඹදිව පසිඳු සල් උයනේ ලුම්බිණි අද වැනි වෙසක් පෝදාවක සිදුවුණි
සයවසරක් ම දුක් දුන්නත් සිය සිරුරට කිසි සරණක් නැති තැන නිවනේ මඟට සිදුහත් බෝසතුන් සපැමිණ මැද මාවතට ලැබුවේ බුදු පදවි වෙසක් පෝදා තිලොවට
පන්සාළිස් වසක් දම් දෙසු බුදු සමිඳු උපවත්තන උයනෙ සතු මල්ලව නිරිඳු පිරිනිවනට වැඩියේ ගෞතම මුනිඳු වෙසක් දිනේ කම්පා කර දෙව්බඹ නර සුරිඳු
ඒ.එම්. අබේසිංහබණ්ඩා මාපනාවතුර මහනුවර
මැයි 15 බදාදා පූ.භා. 04.22 පුර අටවක ලබා 16 බ්‍රහස්පතින්දා පූ.භා. 06.25 ගෙවේ. 15 බදාදා සිල්
පුර අටවක
මැයි 15
පසළොස්වක
මැයි 23
අව අටවක
මැයි 30
අමාවක
ජුනි 06
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]