ශ්රී බුද්ධ වර්ෂ 2567 ක් වූ වෙසක් පුර අටවක පෝදා 2024 මැයි 15 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අපමහ බෝසතුන් සිදුහත් නමින් එදා උපත ලැබුවේ වෙසඟේ පුන් පෝදා සියලු ම සතුන් සසරෙහි බැමිවලින් මුදා ගන්නට බුදු පදවි ලැබුවේ මේ පෝ දා
දුගී මගී රජ සිටුවරු බුදු සෙවණේ දහම් අසා එ දවස සසරින් මිදුණේ පන්සාළිස් වසක් සතහට පිහිට වුණේ පිරිනිවනට වැඩියෙත් මේ පෝය දිනේ
ඒ. සෝමවතී අල්විස් කුජදුව හිරිගල්ගොඩැල්ල, පයාගල
මැයි 15 බදාදා පූ.භා. 04.22 පුර අටවක ලබා 16 බ්රහස්පතින්දා පූ.භා. 06.25 ගෙවේ. 15 බදාදා සිල්
පුර අටවක
මැයි 15
පසළොස්වක
මැයි 23
අව අටවක
මැයි 30
අමාවක
ජුනි 06
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]