Print this Article


වෙසක් අසිරිය

වෙසක් අසිරිය

අපමහ බෝසතුන් සිදුහත් නමින් එදා
උපත ලැබුවේ වෙසඟේ පුන් පෝදා
සියලු ම සතුන් සසරෙහි බැමිවලින් මුදා
ගන්නට බුදු පදවි ලැබුවේ මේ පෝ දා

දුගී මගී රජ සිටුවරු බුදු සෙවණේ
දහම් අසා එ දවස සසරින් මිදුණේ
පන්සාළිස් වසක් සතහට පිහිට වුණේ
පිරිනිවනට වැඩියෙත් මේ පෝය දිනේ