[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පිහිට පතයි

පිහිට පතයි

විහාරාධිපති හිමි නමකට “බී” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බව කියයි. පරිත්‍යාගශීලි අයකු වේ නම් දුරකතන අංක 0771963071 දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

****

අසාධ්‍ය රෝගියකුට “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය දිලක්ෂි පිලපිටිය මහත්මියගේ නිර්දේශය බව කියයි. පරිත්‍යාගශීලි අයකු වේ නම් දුරකතන අංක 0766050757 /0718526812 දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

****

සොරබර ඓතිහාසික ශ්‍රී සේරාජාගල්පොත් භාවනා මධ්‍යස්ථානාධිපති බළන්ගොඩ නාරද හිමියන් 2006 වසරේ දී එක් වකුගඩුවක් දන් දුන් බව කියයි. මේ වන විට අනෙක් වකුගඩුවට විෂබීජයක් ඇතුළුවීමෙන් එයද අක්‍රිය වී ඇති බව කියයි. උන්වහන්සේට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍ය නිර්දේශය බව ද කියයි. වකුගඩුවක් ලබා දීමට පරිත්‍යාගශීලියෙකු ඉදිරිපත් වී ඇති නමුත් ප්‍රතිකාර සඳහා මුදල් සොයා ගැනීම ගැටලුවක් බවද කියයි. මුදල් පරිත්‍යාග කළ හැකි අයෙක් වේ නම් හිමි නමින් ඇති (ලංකා බැංකුව - වැල්ලවාය) 82105651 ගිණුම් අංකය දරන ගිණුමට මුදල් බැරකළ හැකි බව ද කියයි. වැඩි විස්තර 077 - 3585840 හෝ 070 1017092 දුරකතනයෙන් විමසිය හැකි බව ද කියයි.

****

දේවාලහිඳ, දෙමටඇල්ල, අංක 24/ඒ/218 හි පදිංචි තනුජ සත්සර දරුවා තැලසීමියා රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුට ඇටමිඳුළු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් කළ යුතු බව ද කියයි. ඒ සඳහා විශාල මුදලක් වැය වන බවද කියයි. ඔබගේ ආධාර ගිණුම් අංක 106257587808 (සම්පත් බැංකුව- අම්පාර) ගිණුමට බැරකළ හැකි බව ද කියයි. වැඩි විස්තර 075 8655830/ 0762780928 / 071 2054238 දුරකතනයන්ගෙන් විමසිය හැකි බව ද කියයි.

****

කඳාන පදිංචි අමින්ද පුෂ්පකුමාර යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට “ඒ හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව ද කියයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් 076 2309727 හෝ 0727266166 දුරකතනයෙන් වැඩි විස්තර ලබා ගත හැකි බව ද කියයි. ඖෂධ සඳහා මුදලින් ආධාර කළ හැකි නම් වත්තල කොමර්ෂල් බැංකුවේ ගිණුම් අංක 8011916112 ගිණුමට මුදල් බැර කළ හැකි බව ද කියයි.

වප්  අව අටවක

නොවැම්බර් 05 ඉරිදා පූ.භා.
01.03 න් අව අටවක ලබා 06 සඳුදා පූ.භා. 03.20 න් ගෙවේ.
05 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 05

Full Moonඅමාවක

නොවැම්බර් 12

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසළොස්වක

නොවැම්බර් 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]