[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පිහිට පතයි

පිහිට පතයි

රාගම, බත්ගම්මුල්ල අංක 37/4 බී, 1/1 හි පදිංචි එන්.එන්. නෙත්මිණි මෙන්ඩිස් (32) යන අය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඇයට “බී හෝ ඕ” කාණ්ඩයට අයත් වකුගඩුවක් අවශ්‍ය බව කියයි. (අවු. 25ට වැඩි 50ට අඩු විය යුතුයි) 0712778763 හෝ 078 7818818 දුරකතනයෙන් විස්තර විමසිය හැකි බවද කියයි. මුදලින් ආධාර කළ හැකි නම් කොමර්ෂල් බැංකුව ගිණුම් අංක 8221007734 ගිණුමට මුදල් බැර කළ හැකි බව ද කියයි.

****

නො. 263/1, ගල්විහාර පාර, දෙහිවල ලිපිනයැති කේ.ඩී.සී. ලයනල් යන අයගේ කන් ඇසීම හා ඇස් පෙනීම ඉතා දුර්වල බව පවසයි. විවිධ රෝගාබාධයන්ගෙන් පෙළෙන ඔහුට ඖෂධ සඳහා විශාල මුදලක් අවශ්‍ය බව ද පවසයි. ඉතා අසරණ තත්ත්වයේ පසුවන බැවින් ශ්‍රවණ උපකරණයක් හා ඇස් කණ්ණාඩියක් ලබාදීමට කැමැති අයෙක් වේ නම් උදව් කරන ලෙස ඉල්ලා සිටී. දෙහිවල ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවේ ගිණුම් අංකය 100240621587 බව කියයි. දුරකතන අංකය 0785097872 වේ.

****

මීරිගම හරහා කලුඅග්ගල, පහළ මඩිතියවල, අංක 40හි පදිංචි ඩබ්ලිව්.කවිඳු දිල්ෂාන් වකුගඩු රෝගයෙන් පීඩා විඳින බව කියයි. ඔහුට “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කර ගන්නා ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය නාලක හේරත් මහතා නිර්දේශ කර තිබෙන බව කියයි. “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකු 0757784741, 078 3694427, 0770502270 දුරකතනයන්ට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

****

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රෝප්‍රල්වරයකු ලෙස සේවය කර විශ්‍රාම ලැබූ, ගම්පොළ අටාගේ පදිංචි එස්.ඒ.ඩී. ප්‍රභාත් හසරැලි (46) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව මහනුවර ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඊ.එච්.සී. කීර්ති බණ්ඩාර මහතා නිර්දේශ කර ඇති බව කියයි. “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකු වේ නම් 0764591102 අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 30 බදාදා
පූ.භා. 11.00 න් පුර පසළොස්වක ලබා 31 බ්‍රහස්පතින්දා
පූ.භා. 07.07 න් ගෙවේ.
30 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  30

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]