ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ අධි ඇසළ පුර අටවවක පෝදා 2023 ජුනි 26 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පසුගිය 14 වැනි දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී සම්භාවනීය උත්සවයකින් මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අනුනායක පදවිය වලේබොඩ ගුණසිරි අනු නා හිමිවෙත ප්‍රදානය කරන ලදී. මෙම සම්පූජනීය අවස්ථාවට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන තෛ‍්‍රනිකායික මහා නායක, අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සංඝරත්නයේ වැඩම කිරීම සිදු වූ අතර, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අක්තපත්‍රය පිළිගැන්වීම සිදුවිය. විජිනිපත පිළිගැන්වීම සිදුකරන ලද්දේ අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය මහතා විසිනි. මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ද විදෙස් තානාපතිවරුන් ද රාජ්‍යතාන්ත්‍රිකයින් ද සහභාගී වූහ.
ජුනි 26 සඳුදා පූ.භා. 00.25 න් පුර අටවක ලබා 27 අඟහරුවාදා පූ.භා. 02.04 න් ගෙවේ. 26 සඳුදා සිල්.
පුර අටවක
ජුනි 26
පසළොස්වක
ජූලි 03
අව අටවක
ජූලි 10
අමාවක
ජූලි 17
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]