ශ්රී බුද්ධ වර්ෂ 2564 ක් වූ නවම් අව අටවක පෝදා, 2021 මාර්තු 06 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
දුර ගමන් කරයි තනිවම හැසිරෙයි සිරුරක් නොපෙනෙයි ගැඹුරෙහි ම හොවියි සිත හරිම දඟයි එක තැන නො සිටියි දමනය නො කළොත් මුළු ලොව ම දවයි
මහ මුහුද වගෙයි අලි පැටියා වගෙයි දුටු දේ අල්ලන වඳුරෙකු වාගෙයි සිත හරි චපලයි රැකුමත් දුකරයි අපහසුවෙන් හෝ රැක්කොත් දිනුමයි
සුබ දෙයෙහි ඇලෙයි අසුභයෙහි ගැටෙයි මොහොතක් නෑරම දෙපසට පෙරළෙයි මැද මාවත තුළ රඳවා ඒ සිත පුහුණු කලෝතින් නිවන ම හිමි වෙයි
තලල්ලේ චන්දකිත්ති හිමි
මාර්තු 05 සිකුරාදා අපරභාග 19.54 අව අටවක ලබා 06 සෙනසුරාදා අපරභාග 18.10 ගෙවේ. සෙනසුරාදා සිල්
අව අටවක
මාර්තු 06
අමාවක
මාර්තු 12
පුර අටවක
මාර්තු 21
පසළොස්වක
මාර්තු 28
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]