ශ්රී බුද්ධ වර්ෂ 2564ක් වූ උඳුවප් අමාවක පෝදා, 2021 ජනවාරි 12 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කොතැන සිට මම ආවෙද යන්නෙ කොතැනද නොදනිමී කවුරුදෝ මම කවුරුදෝ මං මුළා වී භව මගේ
මගේ සම්බුදු සමිඳුණේ දහම හැර විසඳුම් නැතේ
ආ තැනක් ගැන නොසොයමි යන තැනක් ගැන නොසිතමි සැපය කියලා වැළඳ ගත්තේ දැවෙන ගිනි කන්දකි මෙමා
සසරෙ ගිනි දැල් නිවාගත් දා සදාතන සුවයකි ලැබෙන්නේ නිවී සැනසුන සිතෙහි ඇත්තේ නිවන් පුරයේ අමා සිසිලයි
ආචාර්ය රත්නපාල වික්රමසිංහ
ජන 12 අඟහ අ.භා 12.22 අමාවක ලබා 13 බදාදා පූ.භා. 10.29 ගෙවේ අඟහරුවාදා සිල්.
අමාවක
ජනවාරි 12
පුර අටවක
ජනවාරි 20
පසළොස්වක
ජනවාරි 28
අව අටවක
පෙබරවාරි 04
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]