ශ්රී බුද්ධ වර්ෂ 2564ක් වූ උඳුවප් පුර අටවක පෝදා, 2020 දෙසැම්බර් 21 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
මා බත සරි කළේ මේ ඉඩමයි හේනේ පූජා කරමි එය අපෙ හාමුදුරුවනේ මා පුතු වළඳාපු සඟ බත් ඇට ගානේ හැම පව් ගෙවී සැනසේවා නිර්වාණේ
පැවිදි ව කුඩා කල සිවුරට ඇති ආසා තුරුණුව වැඩී එන විට නැති වුණෙ කෙලෙසා නොහොබිනකම් කළත් සැමගේ දෑස් වසා අතහැර දමනු බැහැනේ මගෙ පුතා නිසා
කළ පවු කියා දෙස් තැබුවත් ලොවම මට අංගුලිමාල වුව ආවේ මගෙ කුසට නෑවිත් සිටිය මුත් මුළු ගම මලගමට යුතුකම ඉටු කළා මම පුතුගේ නමට
තලල්ලේ චන්දකිත්ති හිමි
දෙසැම්බර් 21 සඳුදා අපරභාග 04.15 න් පුර අටවක ලබා 22 අඟහරුවාදා අපර භාග 06.14 න් ගෙවේ. සඳුදා සිල්..
පුර අටවක
දෙසැම්බර් 21
පසළොස්වක
දෙසැම්බර් 29
අව අටවක
ජනවාරි 06
අමාවක
ජනවාරි 12
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]