ශ්රී බුද්ධ වර්ෂ 2563 ක් වූ උඳුවප් අව අටවක පෝය දින රාජ්ය වර්ෂ 2019 දෙසැම්බර් 19 වනදා බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
පඤචමී විභක්තිය යනු පස් වන විභක්තිය යි. සිංහල භාෂාවේ දී අවධි විභක්තිය ලෙස හැඳින් වේ. මෙම විභක්ති පද සාදා ගන්නා ආකාරය අපි පළමුව විමසා බලමු.
මෙම පාඩම මෙම සතියේ සිකුරාදා සහ ඉරිදා රාත්‍රී 8.45ට බෞද්ධයා රූපවාහිනියෙන් ද (ඊඩඥ ඕභඤඤඩඪඵබ ඊඍ) සඳුදා සවස 3.30ට බෞද්ධයා ගුවන් විදුලියෙන් ද විකාශනය වේ. ඔබට පසුගිය වැඩසටහන් සියල්ල අන්තර් ජාලයෙන් ද නැරඹිය හැකි ය. ඒ සඳහා පිවිසෙන්න. ර්චඨචඤඩඪ (මාගධී) හෝ ම්ධබචදඥතභඹඥ බඩඥපධ (කොටනෙලුවේ හිමි) යනුවෙන් සොයන්න.
උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 18 වන දා බදාදා අපර භාග 11.30 ට ලබයි. 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 19 වන දා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය දෙසැම්බර් 25 වන දා බදාදා ය.
අව අටවක
දෙසැම්බර් 19
අමාවක
දෙසැම්බර් 25
පුර අටවක
ජනවාරි 03
පසෙලාස්වක
ජනවාරි 10
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]