![](z_tag_PaaliPadama.jpg)
පඤචමී විභක්තිය යනු පස් වන විභක්තිය යි. සිංහල භාෂාවේ දී අවධි විභක්තිය ලෙස
හැඳින් වේ. මෙම විභක්ති පද සාදා ගන්නා ආකාරය අපි පළමුව විමසා බලමු.
![](z_p05-Pali.jpg)
මෙම පාඩම මෙම සතියේ සිකුරාදා සහ ඉරිදා රාත්‍රී 8.45ට බෞද්ධයා රූපවාහිනියෙන් ද (ඊඩඥ
ඕභඤඤඩඪඵබ ඊඍ) සඳුදා සවස 3.30ට බෞද්ධයා ගුවන් විදුලියෙන් ද විකාශනය වේ. ඔබට පසුගිය
වැඩසටහන් සියල්ල අන්තර් ජාලයෙන් ද නැරඹිය හැකි ය. ඒ සඳහා පිවිසෙන්න. ර්චඨචඤඩඪ
(මාගධී) හෝ ම්ධබචදඥතභඹඥ බඩඥපධ (කොටනෙලුවේ හිමි) යනුවෙන් සොයන්න. |