ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ නිකිණි පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 අගෝස්තු 14 වනදා බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
සැදැහැති දායකත්වය – ඇම්. ඩී. ගුණසේන සහ සමාගම
සතර පෝදාට ම පිදෙන බුදුසරණ පුවත්පතෙහි පළවන දහම් ලිපියකින් සැකසෙන ප්‍රශ්නයට නිවැරැදි පිළිතුරු ලියා එවා ගුණසේන සහ සමාගමෙන් තෙරුවන් වන්දනා ඩී. වී. ඩී. තැටියක් සමඟ පිරුවානා පොත් වහන්සේ නම් යුත් “මහ පිරිත් පොත්” වහන්සේ දිනාගන්න.
සතිපතා ජයග්‍රාහකයින් පස්දෙනෙකුට ත්‍යාග තිළිණ කෙරේ.
සතියේ ප්‍රශ්ූනය - 04
ආර්ය සත්‍ය සතර නම් කරන්න
ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න.
ඇම්. ඩී. ගුණසේන – බුදුසරණ සිරි සදහම් පැන විසඳුම්, බුදුසරණ පුවත්පත, ලේක්ූහූවුස්, කොළඹ 10
නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 14 වනදා බදාදා අපර භාග 03.45 ට ලබයි. 15 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වනදා බදාදා ය.
මීළඟ පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා ය.
පසෙලාස්වක
අගෝස්තු 14
අව අටවක
අගෝස්තු 23
අමාවක
අගෝස්තු 30
පුර අටවක
සැප්තැම්බර් 06
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]