සිරි සදහම් පැන විසඳුම්
සැදැහැති දායකත්වය – ඇම්. ඩී. ගුණසේන සහ සමාගම
සතර පෝදාට ම පිදෙන බුදුසරණ පුවත්පතෙහි පළවන දහම් ලිපියකින් සැකසෙන ප්‍රශ්නයට
නිවැරැදි පිළිතුරු ලියා එවා ගුණසේන සහ සමාගමෙන් තෙරුවන් වන්දනා ඩී. වී. ඩී. තැටියක්
සමඟ පිරුවානා පොත් වහන්සේ නම් යුත් “මහ පිරිත් පොත්” වහන්සේ දිනාගන්න.
සතිපතා ජයග්‍රාහකයින් පස්දෙනෙකුට
ත්‍යාග තිළිණ
කෙරේ.
සතියේ ප්රශ්ූනය - 04
ආර්ය සත්‍ය සතර නම් කරන්න
ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න.
ඇම්. ඩී. ගුණසේන – බුදුසරණ සිරි සදහම්
පැන විසඳුම්, බුදුසරණ පුවත්පත, ලේක්ූහූවුස්, කොළඹ 10 |