ශ්රී බුද්ධ වර්ෂ 2563 ක් වූ නිකිණි පුර පසළොස්වක පෝය දින රාජ්ය වර්ෂ 2019 අගෝස්තු 14 වනදා බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කොහුවල ධාතුමළු විහාරස්ථානයේදී වස්සානය නිමිත්තෙන් දින 117 ක් පුරා පැවැත්වෙන දම් දෙසුම් මාලාවේ මෙම පෝදා සිට ධර්ම දේශනා පිළිවෙලින් පෝදා අම්බලන්ගොඩ නන්දික හිමි, 15 වනදා ඇත්ගාලේ නන්දසිරි හිමි 16 වනදා වලස්මුල්ලේ ජිනරතන හිමි 17 වනදා හොරවින්නේ රතනසිරි හිමි 18 වනදා රජවත්තේ වප්ප හිමි 19 වනදා නැදගමුවේ විජය මෛත්රි හිමි 20 වනදා පින්වත්තේ අනුරුද්ධ හිමි 21 වනදා කොටාගොඩ සුධීර හිමි 22 වනදා නාකියාදෙණියේ පේ්රමරතන හිමි එහි දම්දෙසුම් පවත්වති.
නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 14 වනදා බදාදා අපර භාග 03.45 ට ලබයි. 15 වනදා බ්රහස්පතින්දා අපර භාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වනදා බදාදා ය.
මීළඟ පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා ය.
පසෙලාස්වක
අගෝස්තු 14
අව අටවක
අගෝස්තු 23
අමාවක
අගෝස්තු 30
පුර අටවක
සැප්තැම්බර් 06
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]