Print this Article


කොහුවල ධාතුමළු විහාරයේ දම් දෙසුම්

කොහුවල ධාතුමළු විහාරයේ දම් දෙසුම්

කොහුවල ධාතුමළු විහාරස්ථානයේදී වස්සානය නිමිත්තෙන් දින 117 ක් පුරා පැවැත්වෙන දම් දෙසුම් මාලාවේ මෙම පෝදා සිට ධර්ම දේශනා පිළිවෙලින් පෝදා අම්බලන්ගොඩ නන්දික හිමි, 15 වනදා ඇත්ගාලේ නන්දසිරි හිමි 16 වනදා වලස්මුල්ලේ ජිනරතන හිමි 17 වනදා හොරවින්නේ රතනසිරි හිමි 18 වනදා රජවත්තේ වප්ප හිමි 19 වනදා නැදගමුවේ විජය මෛත්‍රි හිමි 20 වනදා පින්වත්තේ අනුරුද්ධ හිමි 21 වනදා කොටාගොඩ සුධීර හිමි 22 වනදා නාකියාදෙණියේ පේ‍්‍රමරතන හිමි එහි දම්දෙසුම් පවත්වති.