ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ ඇසළ අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 ජූලි 31 වනදා බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
පුංචි බොරැල්ල ශ්‍රී සුමංගලාරාමයේ දී වස් සමයේ පැවැත්වෙන ධර්ම දේශනා මාලාව මෙසේ ය. අගෝස්තු 03 වන දා පෙරවරු 7.00 කුකුල්පනේ සුදස්සී හිමි, 10 වන දා පස්වරු 7.00 කැලණියේ අජිත හිමි, 17 වන දා පස්වරු 7.00 මිරිස්සේ ධම්මික හිමි, 24 වන දා පස්වරු 7 තලල්ලේ චන්දකිත්ති හිමි, 31 වන දා පස්වරු 7, වල්පොළ ගෝතම හිමි, සැප්තැම්බර් 07 වන දා පස්වරු 7.00 උඩුදුම්බර කාශ්‍යප හිමි, 14 වන දා පස්වරු 6.00 ගම්පහ මහානාම හිමි, 21 වන දා පස්වරු 7.00 රදාවඩුන්නේ ඤාණවිමල හිමි, 28 වන දා පස්වරු 7.00 පාතේගම ඤාණිස්සර හිමි, 5 වන දා පස්වරු 7.00 මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 12 වන දා පස්වරු 7.00 පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි එම දම් දෙසුම් පවත්වති.
ඇසළ අමාවක පෝය ජූලි 31 වන දා බදාදා පූර්ව භාග 11.57 ට ලබයි. අගෝස්තු 01 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 31 වන දා බදාදා ය.
මීළඟ පෝය අගෝස්තු 07 වනදා බදාදා ය.
අමාවක
ජූලි 31
පුර අටවක
අගෝස්තු 07
පසෙලාස්වක
අගෝස්තු 14
අව අටවක
අගෝස්තු 23
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]