Print this Article


වස්සානයේ දම් දෙසුම්

වස්සානයේ දම් දෙසුම්

පුංචි බොරැල්ල ශ්‍රී සුමංගලාරාමයේ දී වස් සමයේ පැවැත්වෙන ධර්ම දේශනා මාලාව මෙසේ ය. අගෝස්තු 03 වන දා පෙරවරු 7.00 කුකුල්පනේ සුදස්සී හිමි, 10 වන දා පස්වරු 7.00 කැලණියේ අජිත හිමි, 17 වන දා පස්වරු 7.00 මිරිස්සේ ධම්මික හිමි, 24 වන දා පස්වරු 7 තලල්ලේ චන්දකිත්ති හිමි, 31 වන දා පස්වරු 7, වල්පොළ ගෝතම හිමි, සැප්තැම්බර් 07 වන දා පස්වරු 7.00 උඩුදුම්බර කාශ්‍යප හිමි, 14 වන දා පස්වරු 6.00 ගම්පහ මහානාම හිමි, 21 වන දා පස්වරු 7.00 රදාවඩුන්නේ ඤාණවිමල හිමි, 28 වන දා පස්වරු 7.00 පාතේගම ඤාණිස්සර හිමි, 5 වන දා පස්වරු 7.00 මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 12 වන දා පස්වරු 7.00 පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි එම දම් දෙසුම් පවත්වති.