ශ්රී බුද්ධ වර්ෂ 2563 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝය දින රාජ්ය වර්ෂ 2019 ජූලි 16 වනදා අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ඇසළ පොහොය ලැබීමත් සමඟ ම නිතැතින් ම අපේ සිහියට එන්නේ බුදුරජාණන් වහන්සේගේ පළමු දම් දෙසුම වන දම්සක් පැවතුම් සූත්රදේශනාව යි. මේ තමා සාවුරුදු දුෂ්කර ක්රියාවෙන් පසු, මැදුම් පිළිවෙතට වැටුණු සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව, තමන් වහන්සේ විසින් ම අවබෝධ කරගත් ඒ නවතම දහම, මැදුම් පිළිවෙත එහෙම නැත්නම් අවබෝධ කරගත් ධර්මය ලොවට පහදා දුන් දවස. අපේ බුදුහාමුදුරුවෝ ලොව පහළ වූ දිනය ලෙස එදා අප මේ 2019 වර්ෂයට සැමරුවේ පසුගිය මැයි මාසයේ 19 වැනි දා යි. ඉතින් එදා ඒ දිනය මේ රටේ බෞද්ධයන් හැටියට අප ගත කළේ වෙන දා තරම් ප්රබෝධයකින් නම් නො වෙයි.
ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 01.48 ට ලබයි. 17 වන දා බදාදා පූර්ව භාග 03.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 16 වන දා අඟහරුවාදා ය.
මීළඟ පෝය ජූලි 25 වන දා බ්රහස්පතින්දා ය.
පසෙලාස්වක
ජූලි 16
අව අටවක
ජූලි 25
අමාවක
ජූලි 31
පුර අටවක
අගෝස්තු 07
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]