ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ ඇසළ පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 ජූලි 09 වනදා අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරයේ දී කුල දරුවන් සිව් දෙනෙක් සසුන්ගත කිරීමේ පින්කමක් පැවැත්විණි. කිතලගම නන්දසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම පැවිදි පින්කම සිදුවු අවස්ථාව. ඡායාරූපය – කළුතර මධ්‍යම විශේෂ, එච්.එල්. සුනිල් ශාන්ත
ගාල්ල උණවටුන බෝධිරාජ විහාරයට අනුබද්ධ බෝධිරාජ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය නායක මඩුල්ල සංවිධානය කළ මව්පිය උපහාර උළෙලක් පසුගියදා බෝධිරාජ විහාරස්ථානයේ දී පැවැත්විණි. එහි එක් අවස්ථාවක් මෙම ඡායාරූපයෙහි දැක්වේ. උණවටුන සමූහ – දීපාල් පෙරේරා
ඇසළ පුර අටවක පෝය ජූලි 09 වනදා අඟහරුවාදා පූර්ව භාග 05.24 ට ලබයි. 10 වනදා බදාදා පූර්ව භාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 09 වනදා අඟහරුවාදාය.
මීළඟ පෝය ජූලි 16 වනදා අඟහරුවාදාය
පුර අටවක
ජූලි 09
පසෙලාස්වක
ජූලි 16
අව අටවක
ජූලි 25
අමාවක
ජූලි 31
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]