Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරයේ දී කුල දරුවන් සිව් දෙනෙක් සසුන්ගත කිරීමේ පින්කමක් පැවැත්විණි. කිතලගම නන්දසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම පැවිදි පින්කම සිදුවු අවස්ථාව. ඡායාරූපය – කළුතර මධ්‍යම විශේෂ, එච්.එල්. සුනිල් ශාන්ත

ගාල්ල උණවටුන බෝධිරාජ විහාරයට අනුබද්ධ බෝධිරාජ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය නායක මඩුල්ල සංවිධානය කළ මව්පිය උපහාර උළෙලක් පසුගියදා බෝධිරාජ විහාරස්ථානයේ දී පැවැත්විණි. එහි එක් අවස්ථාවක් මෙම ඡායාරූපයෙහි දැක්වේ. උණවටුන සමූහ – දීපාල් පෙරේරා