ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ මැදින් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
උතුම් ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාව අතිපූජනීය තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරිය වෙත භාරදීමේ භාග්‍යමත් අවස්ථාව ඉකුත් දා (23) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුවේ දී සිදු විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් එම යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය වන හැනා සිංගර් මහත්මිය වෙත පිළිගන්වනු ලැබී ය.
මීළඟ පෝය අපේ‍්‍රල් 4 වනදා බ්‍රහස්පතින්දා ය.
අව අටවක
මාර්තු 28
අමාවක
අපේ‍්‍රල් 04
පුර අටවක
අපේ‍්‍රල් 12
පසෙලාස්වක
අපේ‍්‍රල් 19
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]