ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ මැදින් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
පාඨක අදහස්
පෞද්ගලික බස් රථ සේවාවන්හි ඇතැම් කොන්දොස්තර මහත්වරු විසින් පූජ්‍ය පක්ෂය සඳහා වෙන්කර ඇති අසුන ඇතැම්විට භික්ෂූන් වහන්සේ වෙත ලබා නොදීමට කටයුතු කරන අවස්ථා ඇති හෙයින් එසේ ලබාදුන්නද සමහර විට එබඳු කොන්දොස්තර මහත්වරු ටිකට්පතක් හෝ නිකුත් නො කරන බව ද නාවල කොස්වත්තේ විමලබුද්ධි හිමියෝ කියති.
එබැවින් වගකිවයුත්තන්ගේ අවධානය යොමුකර එසේ ආසනය ලබා නොදෙන කොන්දොස්තර මහත්වරු වෙතොත් ඔවුන් දැනුම්වත් කරන්නැයි ද තිස්සමහාරාමය, 8 කොළණිය ,රන්මිනිතැන්න ,චිත්ත විසුද්ධි විහාරයේ නාවල කොස්වත්තේ විමලබුද්දි හිමියෝ සඳහන් කරති.
මීළඟ පෝය අපේ‍්‍රල් 4 වනදා බ්‍රහස්පතින්දා ය.
අව අටවක
මාර්තු 28
අමාවක
අපේ‍්‍රල් 04
පුර අටවක
අපේ‍්‍රල් 12
පසෙලාස්වක
අපේ‍්‍රල් 19
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]