ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ මැදින් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කඩවත ශී‍්‍ර සුනෙත්‍රාරාම මූල මහා විහාරයේ කඩවත මැදින් මහා පෙරහර මාර්තු 29 වන වන දා රාත්‍රී 8.30 වීදි සංචාරය කිරීම ආරම්භ කෙරේ. විහාරාධිපති මීවලදෙණියේ අමරවංශ නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරි ශාස්ත්‍රපති කඩවත රතනවංස හිමියන්ගේ මෙහෙයවීමෙන් මෙම 29 වනදා පස්වරු 6 ට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ අනුනායක පෑලියගොඩ ගංගාරාමාධිපති ආචාර්ය වල්පොල විමලඤාණ නාහිමියන්ගේ මූලිකත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සව සභාව පැවැත්වේ.
මීළඟ පෝය අපේ‍්‍රල් 4 වනදා බ්‍රහස්පතින්දා ය.
අව අටවක
මාර්තු 28
අමාවක
අපේ‍්‍රල් 04
පුර අටවක
අපේ‍්‍රල් 12
පසෙලාස්වක
අපේ‍්‍රල් 19
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]