ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ මැදින් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
නො 123, කන්දේගම, දෙල්තොට පදිංචි වයි.ඩී.බී.ඒ චන්ද්‍රසෝම මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඔහුට ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව කියයි. වකුගඩුවක් ලබා දීමට කැමති අයෙකු වෙතොත් දුරකතන අංක 077-8061620 හෝ 0769307616 වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ. - ඉන්ද්‍රාණි තෝරදෙනිය
4 කණුව ලබුදුව ගාල්ල ලිපිනයේ පදිංචි ජයන්ත අභයසිරිවර්ධන මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඔහුට ඒ පොසිටිව් හෝ ඕ වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් බද්ධ කිරීමට වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව කියයි. ඉහත වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාගකළ හැකි අයෙක් වෙතොත් පහත අංකයන්ට දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කෙරේ. අධ්‍යාපනය ලබන කුඩා දරු දෙදෙනෙකුගේ පියෙකි.
076-4664997, 077- 8114875 , 033-2288143
මීළඟ පෝය අපේ‍්‍රල් 4 වනදා බ්‍රහස්පතින්දා ය.
අව අටවක
මාර්තු 28
අමාවක
අපේ‍්‍රල් 04
පුර අටවක
අපේ‍්‍රල් 12
පසෙලාස්වක
අපේ‍්‍රල් 19
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]