ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ මැදින් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
සඳකඩ සෙල්ගිරි විහාරයේ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ
හෙළ රජ දවස හෙළ කලාකරුවා කළ විශ්මිත නිර්මාණ තුළින්, අපේ රටේ ප්‍රෞඪත්වය ලොවට ම කියාපායි. එසේ කළ නිර්මාණ අතර අහස්කුස සිප ගන්නා තරම් මහ සෑ රදුන් වහන්සේලා මෙන්ම සිත් පිත් නැති මහ කළුගල්වල කළ මෙත් කරුණා ගුණ පිළිබිඹු කරන අසිරිමත් බුද්ධ ප්‍රතිමා වහන්සේලා විශේෂී වේ. හෙළ කලා ශිල්ප ඇතුළු ආගමික නිර්මාණ සහ කෘෂිකාර්මික පරිසරයෙන් රට ස්වයංපෝෂිත කළ මහ වැව් අමුණු ද ඒ අතර ප්‍රධාන තැනක් ගනී. රටේ අසිරිය විදහා දැක්වෙන එබඳු සුවිසල් නිර්මාණ කරවා වසර සිය දහස් ගණනක් ගෙවී ගියද, ඒවා අද පවා රටේ ඓතිහාසිකත්වය විදහා දක්වනු ලැබේ. එදා මෙන් අදත් මතුවටත් අපේ රටේ සංස්කෘතිය ලොවට කියාපාන ඓතිහාසික නිර්මාණ අසලට ගිය විට ගතට සිතට දැනෙනුයේ මහත් අස්වැසිල්ලකි.
මීළඟ පෝය අපේ‍්‍රල් 4 වනදා බ්‍රහස්පතින්දා ය.
අව අටවක
මාර්තු 28
අමාවක
අපේ‍්‍රල් 04
පුර අටවක
අපේ‍්‍රල් 12
පසෙලාස්වක
අපේ‍්‍රල් 19
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]