දහම් පාසල් අධ්‍යාපනයේ අරමුණ සහ
ආරම්භක පසුබිම ග්‍රන්ථය
දොරට වැඩුම 21 වනදා
කලපළුවාව මිහිඳු දහම් පාසලේ ආචාර්යවරයකු වන ඩබ්.කේ.ධම්මික ජයරන්ජන් විසින් රචිත
“දහම් පාසල් අධ්‍යාපනයේ අරමුණ සහ ආරම්භක පසුබිම” ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවයක් මෙම
මස 21 දින පෙරවරු 8.30 ට කලපළුවාව මිහිඳු විහාරස්ථානයේ දී පැවැත්වේ.
විශේෂ දේශනය පවත්වනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා විසිනි. |