[UNICODE]
ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 ජූලි 27 වනදා සිකුරාදා
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
බියගම පුණ්‍යවර්ධනාරාමාධිපති කෝරළයේගම පියරතන හිමියන්ගේ මූලිකත්වයෙන් ප්‍රදේශවාසී දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන් ජුලි 28 වනදා (ඇසළ පොහොය දිනට පසු දින) නෙළුම් මල් පූජා කිරීමේ පින්කමක් මහියංගණය චෛත්‍යය අසළ දී පැවැත්වේ.
ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 26 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 11.18 ට ලබයි. 28 වනදා සෙනසුරාදා පූර්ව භාග 01.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 27 වනදා සිකුරාදාය.
මීළග පෝය ඇසළ අව අටවක අගෝස්තු මස 04 වනදා සෙනසුරාදා
පසෙලාස්වක
ජූලි 27
අව අටවක
අගෝස්තු 04
අමාවක
අගෝස්තු 11
පුර අටවක
අගෝස්තු 18
2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්
| PRINTABLE VIEW |
© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]