UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සරත්චන්ද්‍ර බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩවසන ලොස් ඇන්ජලීස් සනාථවිහාරී සාමණේරයන් වහන්සේ මහරගම සිරි වජිරඤාණධර්මායතනයේ දී, බම්බලපිටිය වජිරාරාම විහාරාධිපති තිරිකුණාමලේ ආනන්ද මහනාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නයේ මූලිකත්වයෙන්, නෝර්ත් හොලිවුඩ් සරත්චන්ද්‍ර බෞද්ධ මධ්‍යස්ථානයේ හා පාම්ඩේල් පඤ්ඤාසීහ භාවනා මධ්‍යස්ථානයේ උභය විහාරාධිපති රාජකීය පණ්ඩිත අම්බලන්තොට කෝලිත හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා යටිරාවණ සිරිනිවාස හිමියන්ගේ ආචාර්යත්වයෙන් මහරගම සිරි වජිරඤ්ඤාණ ධර්මායතන සීමාමාලකයේ දී ජූලි මස 21 වන දා අධිසිල් ලබති.
අහංගම ධම්මාරාම නාහිමියන්ගේ සහ ලොස් ඇන්ජලීස් ධර්මවිජය විහාරාධිපති වල්පොල පියනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි 2015 දී සරච්චන්ද්‍ර බෞද්ධ මධ්‍යස්ථානයේ දී සනාථවිහාරී හිමියන් පැවිදි බිමට පත් වූ අවස්ථාව.

 

 

කපුරැක්ක පොසොන් පෙරහර 14 වන දා

හෙම්මාතගම කපුරැක්ක විහාරස්ථානයේ වාර්ෂික පොසොන් මහා පෙරහර මෙවරද 72 වරටත් අත්‍යලංකාරයෙන් යුතුව 14 වන දා රාත්‍රී පැවැත්වීමට කටයුතු යොදා ඇත. කපුරැක්ක විහාරාධිපති හකුරුගම්මන සුසීල හිමියන්ගේ අනුශාසනා පරිදි හෙම්මාතගම එක්සත් බෞද්ධ බලමණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන එම පෙරහර එම විහාරස්ථානය අසල සිට අළුදෙනිය හන්දිය දක්වා වීදි සංචාරය කිරීමට කටයුතු යොදා තිබේ.

ඉතිරිය»

 

පොසොන් අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.02 ට පෝය ලබයි. 13 වන දා සිකුරාදා පූර්ව භාග 08.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]