UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

අනුබුදු මිහිඳු මා හිමි වැඩි මිහින්තලා පුදබිම

ආරාධනා ගල -

මිහිඳු මා හිමියන් ප්‍රථමයෙන් දේවානම්පියතිස්ස මහ රජතුමාට ‘තිස්ස’ යන නාමයෙන් ඇමැතුවේ මෙම ගල් පර්වතයේ සිට බවට සැදැහැවත් ජනයාගේ විශ්වාසය වේ. ආරාධනා ගල කාගේත් සිත් ගත්තකි. මෙම ගල් පර්වතයට නැගි විට මිහින්තලය අවට මනාව දර්ශනය වේ. එදා මිහිඳු මා හිමියන් ආරාධනා ගල මත සිට දේවානම්පියතිස්ස රජ ඇමතූ කල ගල පා මුල රජු සිටි ස්ථානය සේල චෛත්‍ය පිහිටි සලපතල මළුවේ චන්ද්‍ර කාන්ති පාෂාණයකින් වසා වට කොට ඇත. එය බැතිමතුන්ගේ පුද ලබන ස්ථානයකි. එදා මිහිඳු මා හිමියන් පැවැත් වූ ප්‍රථම ධර්ම දේශනයට සවන්දීම පිණිස එක් රැස්වන මෙන් සුමන සාමණේරයන් විසින් දෙවියන්ට ආරාධනා කළ ගල යනුවෙන් ද තවත් විශ්වාසයකි. චන්ද්‍ර කාන්ති පාෂාණය පිහිටි ස්ථානයේ දී මිහිඳු මා හිමියන්ට දේවානම්පියතිස්ස රජු මුණ ගැසුණු බවට ද තවත් විශ්වාසයකි.

ඉතිරිය»

 

අධි පොසොන් අමාවක පෝය


අධි පොසොන් අමාවක පෝය ජුනි 13 වනදා බදාදා පූර්ව භාග 4.35 ට ලබයි. 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.13 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජුනි 13 බදාදා ය.

 

මීළඟ පෝය ජුනි 20 බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]