|
|
මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම |
|
|
|
|
ස්වර්ණමාලි මහා සෑ වන්දනාව සහ නිවන් මඟ දේශනා මාලාව 10 වන දා
රුවන්වැලි මහා සෑ පුදබිමේ දී
ස්වර්ණමාලි මහා සෑ වන්දනාව සහ නිවන් මඟ දේශනා මාලාව මාර්තු 10 වන දා සවස 3 සිට
පසුදා උදෑසන 6 දක්වා රුවන්වැලි මහ සෑ පුදබිමේ දී පැවැත්වේ.
මහා සෑ රදුන් වහන්සේ උදෙසා මහා අධිෂ්ඨාන බල කංචුක පූජාව, මහා පුෂ්ප උපහාර පූජාව,
මහා සුවඳ දුම් පූජාව, නොඉඳුල් දියනොමුසු කිරි ආහාරපූජාව, බුදු, පසේබුදු මහරහත්
උත්තමයන් උදෙසා පුදන ආසන පූජාව, ශතාධික සඟරුවන සහභාගිත්වයෙන් මහා සෑ වන්දනාව,
ගිලන්පස, අෂ්ඨපාන පූජාව, විදුලි ආලෝක පූජාව මහා ඖෂධ පූජාව ද පැවැත්වේ.
ඉතිරිය» |
|
මැදින් අව අටවක පෝය
මැදින් අව අටවක පෝය මාර්තු 09 වන දා සිකුරාදා පූර්ව භාග 03.47 ට ලබයි. 10
වන දා සෙනසුරාදා පූර්ව භාග 06.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 09
වන දා සිකුරාදා ය.
මීළඟ පෝය මාර්තු 17 වන දා සෙනසුරාදා
|
|
|
|
|
|
|