කලල්පිටියේ දී භාවනා වැඩසටහනක්
හෙළදිව සියනෑ ධම්ම ගවේසි සදහම් ආර්ය සමාජය විසින් 41 වෙනි වරටත් පවත්වනු ලබන සිව්
දින භාවනා වැඩසටහනක් මාර්තු 15, 16, 17, 18 යන දිනවල දී පෙරවරු 8.00 සිට පස්වරු
5.00 දක්වා පස්යාල, කලල්පිටිය, ඉසිපතන මෙහෙණි ආරාමයේ දී පැවැත්වේ. කම්මට්ඨානාචාර්ය
වලල්ගොඩ චන්ද්‍රරතන හිමියන් විසින් එම වැඩසටහන පවත්වනු ලැබේ. |