බුදුසරණ: බොදු පුවත් | කුඩාඔය සුබෝධාරාමයේ සෑ රදුන්ට මුල්ගල තැබීමක්
කුඩාඔය සුබෝධාරාමයේ
සෑ රදුන්ට මුල්ගල තැබීමක්
ගම්පහ තරුණ බෞද්ධ සමිතිය මගින් මහියංගනය වෙලම්පැලේ කුඩාඔය සුබෝධාරාමයේ ඉදිවන නව සෑ
රදුන් වහන්සේ උදෙසා මුල්ගල තැබීම සැප්තැම්බර් 3 වනදා පෙරවරුවේ සිදුකිරීමට නියමිත වූ
බව බෙලිගල්ලේ නන්දවංශ හිමියෝ දන්වා සිටිති. |
|
|
බිනර පුර පසළොස්වක පෝය
බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 05 වන දා අඟහරුවාදා අපරභාග 12.41 ට පෝය
ලබයි.
6 වන දා බදාදා අපර භාග 12.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර්
05 වන දා අඟහරුවාදා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 13 වන දා බදාදා ය.
|
|
|
|
|
|
|