ශ්රී බුද්ධ වර්ෂ 2561 ක් වූ බිනර පුර පසෙළාස්වක පොහෝ දින රාජ්ය වර්ෂ 2017 සැප්තැම්බර් 05 වනදා අඟහරුවාදා
Print this Article
ගම්පහ තරුණ බෞද්ධ සමිතිය මගින් මහියංගනය වෙලම්පැලේ කුඩාඔය සුබෝධාරාමයේ ඉදිවන නව සෑ රදුන් වහන්සේ උදෙසා මුල්ගල තැබීම සැප්තැම්බර් 3 වනදා පෙරවරුවේ සිදුකිරීමට නියමිත වූ බව බෙලිගල්ලේ නන්දවංශ හිමියෝ දන්වා සිටිති.
© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි.