|
|
ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතියේ මහා
ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්
වෙනුවෙන් ඉදිකෙරෙන “අමරදේව අසපුවේ මංගල
ශිලා ප්‍රතිෂ්ඨාපනය ඉකුත්දා (28)
බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී සිදුවිය.
මහ සඟරුවනෙහි සෙත් පිරිත් සජ්ඣායනා
මධ්‍යයේ ජනාධිපතිතුමාගේ සුරතින් අමරදේව
අසපුවට මුල්ගල තැබීමෙන් අනතුරුව මංගල ශීලා
ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අවස්ථාවට
ජනාධිපතිතුමා විසින් විශාරද නන්දා මාලනී
මහත්මිය වෙතද ඇරයුම් කිරීම සුවිශේෂී
සිදුවීමක් වු අතර අදාළ සිහිවටන ඵලකය
ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරිණි. |
|
|
|
|
අමරදේව අසපුවට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කෙරේ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතියේ මහා ගාන්ධර්ව ආචාර්ය
පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් ඉදිකෙරෙන “අමරදේව අසපුවේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය
ඉකුත්දා (28) බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී සිදුවිය. මහ සඟරුවනෙහි සෙත් පිරිත්
සජ්ඣායනා මධ්‍යයේ ජනාධිපතිතුමාගේ සුරතින් අමරදේව අසපුවට මුල්ගල තැබීමෙන් අනතුරුව
මංගල ශීලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අවස්ථාවට ජනාධිපතිතුමා විසින් විශාරද නන්දා මාලනී
මහත්මිය වෙතද ඇරයුම් කිරීම සුවිශේෂී සිදුවීමක් වු අතර අදාළ සිහිවටන ඵලකය
ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරිණි.
අපේගම ආසන්නයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 120 කට අධික භූමියක් පුරා
ඉදිකෙරෙන අමරදේව සංගීත අසපුව පුස්තකාලයක්, ලේඛනාගාරයක්, කෞතුකාගාරයක් හා
සංරක්ෂණාගාරයකින් යුක්තවන අතර වැය කෙරෙන මුදල රුපියල් මිලියන 250 කි.
ඉතිරිය» |
|
බිනර පුර පසළොස්වක පෝය
බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 05 වන දා අඟහරුවාදා අපරභාග 12.41 ට පෝය
ලබයි.
6 වන දා බදාදා අපර භාග 12.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර්
05 වන දා අඟහරුවාදා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 13 වන දා බදාදා ය.
|
|
|
|
|
|
|