|
බුදුරදුන්
නාගදීපයට වැඩම කළ
බක් පොහොය
"බෞද්ධ ඥානමාර්ගයේ ආරම්භය ශ්‍රද්ධාව බව නැවත පසක් කරමින් බුද්ධ රූපය දුටු සැනින්ම
නාගයන් උන්වහන්සේ පිළිබඳ පැහැදී වන්දනා කළහ. ශ්‍රද්ධාව නිසා එළඹි සියලු නාගයන්ට
බුදුරදහුන් ධර්ම දේශනා කළහ. දහම අසා කරුණු අවබෝධ කරගත් නාගයෝ යුද්ධයට හේතුව වූ
මැණික් පුටුව බුදුරදුන්ට පූජාකළහ. අත්හැරීම ගැටුමෙන් නිදහස් වීමට මඟක් බව ඔවුන්
තේරුම් ගත්හ.' දොළොස් පොහොය අතර සිංහල සංස්කෘතියට අනුව ඉතා වැදගත් පොහොය බක් පොහොයයි. හෙළ සිරිත්
විරිත්වලට මූලිකත්වය ලබාදෙමින් සිරිත් විරිත් සිදුවන මාසය බක් මාසයයි. ලාංකේය
බෞද්ධයාට ශාසනික වශයෙන් ගත් කල ද බක් පොහොය ඉතා වැදගත්ය. බුදුරදුන්ගේ දෙවන ලංකාගමනය
සිදුවන්නේ අද වැනි උතුම් පොහොය දිනකදීය.
ඉතිරිය»
|
|
බක් පුර පසළොස්වක
බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 10 වන දා සඳුදා පූර්ව භාග 10.22 ට ලබයි. 11
වන දා අඟහරුවාදා පූර්ව භාග 11.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 10 වන දා සඳුදාය.
මීළඟ පෝය අප්‍රේල් 19 වන දා බදාදා ය.
|
|
|
|
|
|
|