|
ධර්ම දේශනාව:
අටසිල් අනුශාසනා
බෞද්ධයාගේ ප්‍රධාන පරමාර්ථය නිවන් පසක් කර ගැනීමයි. බුදුදහමෙහි ඇතුළත් කුදුමහත්
සියලු පිළිවෙත් තුඩු දී ඇත්තේ ඒ සඳහා ය. ඒ පිළිවෙත් සීල සමාධි ප්‍රඥා වශයෙන් තුන්
ආකාරයයි. එයිනුත් මුලින්ම පිරිය යුත්තේ සීලයයි. සීලය කියන්නේ හික්මීමයි. කය වචන
දෙකේ සංවරයයි. සීලයෙන් තොර සමාධියක් නැහැ. සමාධියක් නැතුව ප්‍රඥාව වඩන්නට බැහැ. සීල
සමාධි ප්‍රඥා යන ගුණාංග අනුපිළිවෙලින් වඩන්නට ඕනෑ. එහෙම නැතිව රහත් වෙන්නට බැහැ.
රහත් වීමට චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගන්නට ඕනෑ. ඒ සඳහා ප්‍රඥාව අවශ්‍යයි. ප්‍රඥාව
දියුණු කළ හැක්කේ දියුණු කළ සිතකයි.
ඉතිරිය» |
|
බක් පුර පසළොස්වක
බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 10 වන දා සඳුදා පූර්ව භාග 10.22 ට ලබයි. 11
වන දා අඟහරුවාදා පූර්ව භාග 11.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 10 වන දා සඳුදාය.
මීළඟ පෝය අප්‍රේල් 19 වන දා බදාදා ය.
|
|
|
|
|
|
|