UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිරිපා කන්ද

සමන් දෙවිඳුගෙන් පිහිට ලබන වා
උතුම් බුදුන් අපි වඳින්න යන    වා

ශ්‍රී පාද වන්දනා සමයේ නිරන්තර කියැවෙන නමක් ලෙස සමන් දෙවි නාමය දැක්විය හැකිය

එදා බුදුරදුන් බින්තැනි බිමට වැඩ යක්ෂයන් පලවා හැර රැස් වූ සමන්දෙවි ඇතුළු බුමාටු දෙවියනට දහම් දෙසාලූහ. සමන් දෙවි සෝවාන් වූවෝ වැඳ පුදා ගැනීමට බුදුහිමියන්ගෙන් වස්තුවක් ඉල්ලා සිටියහ. බුදුරදුන් හිස පිරිමැද දුන් කේශධාතු මිට සමන් දෙවිඳු රන් කරඬුවක බහා බුදු පහස ලත් මියුගුණ බිම සත්රියන් නීල මාණික්‍යමය දාගැබක නිදන්කොට වන්දනාමාන කළහ. බුදුරදුන් කැලණියට වැඩි ගමනේ දී සුමන දෙව් රජු ඇරයුමෙන් සමනළ සිරිපා පිහිටුවූහ. ඉන් සමනොළ වඩාත් වැදගත් විය. සමන් දෙවි ඒ රැක ගත්හ.

ඉතිරිය»

 

 නවම් පුර අටවක පෝය

   නවම් පුර අටවක පෝය පෙබරවාරි මස 15 වැනි දා සඳුදා පූර්වභාග 02.11 ට ලබයි. 16 වැනිදා අඟහරුවාදා පූර්වභාග 00.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය පෙබරවාරි 22 වැනිදා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]