මහෝපාධ්‍ය අලුත්ගම ධම්මානන්ද නාහිමි උපහාර උළෙලක්
මහනුවර මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික,
අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍ය අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ට වසර සියයක්
පිරීම මුල්කරගෙන උන්වහන්සේ විසින් සිදුකරන ලද බෞද්ධ සාමාජීය ශාසනික
සේවාවන් අගය කරමින් උපහාර පිදීමේ උත්සවයක් මේ මස 20 වෙනි දින සවස 3.00
ට මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිති මූලස්ථානයේදී කතානායක කරු ජයසූරිය
මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
ඉතිරිය»
පිරිත් පොත් වහන්සේ
පිරිත් දේශනාව බෞද්ධ ජනතාවගේ නොමද ගෞරවාදරයට පාත්‍රවූ දේශනා
විශේෂයකි.වහන්සේ යන ගෞරව නාමයෙන් හඳුන්වන ග්‍රන්ථ දෙකක් අපේ ධර්ම
සාහිත්‍යයේ ඇත. එනම් පිරිත් පොත් වහන්සේ හා ජාතක පොත් වහන්සේ යනුවෙනි.
මෙලොව ආරක්ෂාව ඇති කරණ දේශනා ඇතුළත්ව ඇති බැවින් පිරිත් පොත් වහන්සේ
යනුවෙන් හඳුන්වා ඇත. හුදී ජන පහන් සංවේගය පිණිස ලියන ලද සිංහල බණ
කථාවක් බැවින් ජාතක පොතට ජාතක පොත් වහන්සේ යන ගෞරව නාමයෙන් සලකා ඇත.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සැපතට යොමුවීම
සැප ලැබීම පිළිබඳව බුදුසමය ප්‍රතික්ෂේප කොට නැත. මෙහිදී සැපය ප්‍රධාන
කොටස් කිහිපයකට බෙදා දක්වා ඇති අයුරු ත්‍රිපිටකයේ අන්තර්ගත විවිධ
සූත්‍රානුසාරයෙන් අවබෝධ කරගත හැකිය.
ඉතිරිය»
ගොඩගෙදර
රාජමහා විහාරය
සියනෑ කෝරලයේ ගොඩගෙදර රාජමහා විහාරය නුවර, කොළඹ මහා මාර්ගයේ බැළුම්මහර
මන්සංධියේ සිට කිලෝ මීටර් එකක් නුදුරින් මනරම් වෙල්යායකට මුහුණලා
පිහිටා ඇත.
ඉතිරිය»
|