|
පිරිත් පොත් වහන්සේ
පිරිත් දේශනාව බෞද්ධ ජනතාවගේ නොමද ගෞරවාදරයට පාත්‍රවූ දේශනා
විශේෂයකි.වහන්සේ යන ගෞරව නාමයෙන් හඳුන්වන ග්‍රන්ථ දෙකක් අපේ ධර්ම
සාහිත්‍යයේ ඇත. එනම් පිරිත් පොත් වහන්සේ හා ජාතක පොත් වහන්සේ යනුවෙනි.
මෙලොව ආරක්ෂාව ඇති කරණ දේශනා ඇතුළත්ව ඇති බැවින් පිරිත් පොත් වහන්සේ
යනුවෙන් හඳුන්වා ඇත. හුදී ජන පහන් සංවේගය පිණිස ලියන ලද සිංහල බණ
කථාවක් බැවින් ජාතක පොතට ජාතක පොත් වහන්සේ යන ගෞරව නාමයෙන් සලකා ඇත.
ඉතිරිය»
|
|
උඳුවප් මස පුර අටවක පෝය
උඳුවප් මස පුර අටවක පෝය දෙසැම්බර් මස 18 වැනි දා සිකුරාද පූර්වභාග 09.39 ට
ලබයි. 19 වැනිදා සෙනසුරාදා පූර්වභාග 7.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
දෙසැම්බර් මස 18 වැනිදා සිකුරාදාය.
මීළඟ පෝය දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දාය.
|
|
|
|
|
|
|