|
|
අලුතින් නිම කළ ඝණ්ඨාර කුලුන විහාර ශාලාව සහිත ප්‍රතිසංස්කරණය කරන ලද
චෛත්‍යය |
|
|
ගොඩගෙදර
රාජමහා විහාරය
සියනෑ කෝරලයේ ගොඩගෙදර රාජමහා විහාරය නුවර, කොළඹ මහා මාර්ගයේ බැළුම්මහර
මන්සංධියේ සිට කිලෝ මීටර් එකක් නුදුරින් මනරම් වෙල්යායකට මුහුණලා
පිහිටා ඇත.
ඉතිරිය»
|
|
උඳුවප් මස පුර අටවක පෝය
උඳුවප් මස පුර අටවක පෝය දෙසැම්බර් මස 18 වැනි දා සිකුරාද පූර්වභාග 09.39 ට
ලබයි. 19 වැනිදා සෙනසුරාදා පූර්වභාග 7.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
දෙසැම්බර් මස 18 වැනිදා සිකුරාදාය.
මීළඟ පෝය දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දාය.
|
|
|
|
|
|
|