|
ධර්ම දේශනාව: සැපතට යොමුවීම
සැප ලැබීම පිළිබඳව බුදුසමය ප්රතික්ෂේප කොට නැත. මෙහිදී සැපය ප්රධාන
කොටස් කිහිපයකට බෙදා දක්වා ඇති අයුරු ත්රිපිටකයේ අන්තර්ගත විවිධ
සූත්රානුසාරයෙන් අවබෝධ කරගත හැකිය.
ඉතිරිය»
|
|
උඳුවප් මස පුර අටවක පෝය
උඳුවප් මස පුර අටවක පෝය දෙසැම්බර් මස 18 වැනි දා සිකුරාද පූර්වභාග 09.39 ට
ලබයි. 19 වැනිදා සෙනසුරාදා පූර්වභාග 7.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
දෙසැම්බර් මස 18 වැනිදා සිකුරාදාය.
මීළඟ පෝය දෙසැම්බර් 24 වැනිදා බ්රහස්පතින්දාය.
|
|
|
|
|
|
|