|
ධර්ම දේශනාව: දුක සැප දෙකටම තීරකයා තමාමය
දුක යනු, කවරෙකු වුවද අකැමැති දෙයකි. ජීවිතය දුකින් තොරවීම කාගේත්
අපේක්ෂාවයි. දුකින් තොර ජීවිතයක් ගතකිරීමට නම් අප කරන කටයුතු (කයින්,
වචනයෙන්, මනසින්) නිරවුල් විය යුතු ය. ප්‍රාණඝාතය අදත්තාදානය කාමයෙහි
වරදවා හැසිරීම යන අකුසල් කයින් කරන අකුසල්ය. බොරුකීම, කේළාම්කීම, පරුෂ
වචනකීම හා නිශ්ඵල වචනකීම යන අකුසල් වචනයෙන් සිදුකරනු ලබයි. අභිධ්‍යා,
(දැඩි ලෝභය) ව්‍යාපාද, (තරහව) මිත්‍යාදෘෂ්ටි, (වැරදි වැටහීම) යන මේවා
මනසින් සිදුකරන අකුසල්ය. අයහපත් කටයුතු සිදුකළහොත් දුක් විඳීමට සිදුවේ.
යහපත් කටයුතු කළහොත් දුකින්තොර වීමට පුළුවන.
ඉතිරිය»
|
|
ඇසළ පුර පසළොස්වක පෝය
ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 30 වැනිදා බ්‍රහස්පතින්දා
අපරභාග 07.01 ට ලබයි. 31 වැනිදා සිකුරාදා අපරභාග 4.13 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම ජූලි මස 31 වැනිදා සිකුරාදා ය.
මීළඟ පෝය
අගෝස්තු 07 වැනිදා සිකුරාදාය.
|
|
|
|
|
|
|