[UNICODE]
ශ්රී බුද්ධ වර්ෂ 2559 ක් වූ වෙසක් අව අටවක පොහෝ දින රාජ්ය වර්ෂ 2015 ක් වූ මැයි 11 වනදා සඳුදා
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
බුදුසරණ වෙසක් අමාවක පෝදා (මැයි17) පත්‍රයේ මුල් පිටුවෙන් බෝසත් සිරිත හා අසිරිමත් බුදු සිරිත සිතුවම් මාලාවේ "අනෝමා නදියෙන් එතෙරවීම" සිතුවම පළවේ.
බුදුසරණ පොසොන් පත්‍රය පිටු 52 යි
වෙසක් අව අටවක පෝය
වෙසක් අවඅටවක පෝය මැයි මස 11 වැනි දා සඳුදා පූර්වභාග 05.04 ට ලබයි. 12 වැනිදා අඟහරුවාදා පූර්වභාග 03.05 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 11 වැනිදාය.
මීළඟ පෝය මැයි මස 17 වැනිදා ඉරිදා ය.
අව අටවක
මැයි 11
අමාවක
මැයි 17
පුර අටවක
මැයි 25
පසෙලාස්වක
ජුනි 02
2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්
| PRINTABLE VIEW |
© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]