මිහින්තලා පුදබිමේ දී නෙලුම් මල් පූජාවක්
මහින්දාගමනයට වසර 2322ක් සපිරීම නිමිත්තෙන් මේ මස 17 වැනිදා ඉරිදා
මිහින්තලේ නෙලුම්මල් පූජාවක් හයවන වරටත් මිහින්තලා රාජමහා විහාරාධිපති
වලවා හැංගුණුවැවේ ධම්මරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කෙරේ.
ඉතිරිය»
ශීලවන්තයෙකු වන්නේ කෙසේද?
සමාදන් වූ ශික්ෂා
පද්ධතිය අතට ගත් දෙයක් නොවිසිරෙන්ට නොබිෙඳන්ට නොවැටෙන්නට අල්ලා ගෙන
පරිහරණය කරන්නාක් මෙන් රැක ගැනීම ශීලයේ ලක්ෂණයයි. සමාදන් වූ සිකපද
නොකඩවා රකින විට පුහුණුවක් අභ්‍යාසයක් ඇති වේ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
මානව දයාවේ සාරධර්මය
යමෙකු ජීවිතය ගුණයෙන් සුවඳවත් කරගන්නේ නම් සියලු සංස්කාරයන්ගෙන් මිදී
නිවන අවබෝධ කරගැනීමට එය හේතු වාසනා වේ. ඒ නිසා එදිනෙදා ජීවිත නිරවුල්ව
පැවැත්මට මෙත්තා ගුණය පුරුදු කර ගනිමින් භාවනා වඩා දෙලොව සැනසුමටත්,
නිර්වාණාවබෝධයටත්
අප්‍රමාදි වන්න.
ඉතිරිය»
කෙමිපිටකන්දේ විහාරය
කොළඹ මහනුවර මාර්ගයේ මාවනැල්ල ප්‍රදේශය හරහා රඹුක්කන මාර්ගයේ කි.මීටර්
8 පමණ ගිය විටදී හමුවන කෙම්පිටිකන්ද නම් සුන්දර ග්‍රාමයේ පිහිටි
විහාරස්ථානයකි බුදු ගල්ලෙන විහාරය. බිම් මට්ටමේ සිට අඩි 800 ක් පමණ
උතුවන්කන්දට මායිම්ව සුවිසාල ගල් පර්වතයක පිහිටි මෙම විහාරස්ථානය
වළගම්බා රජ විසින් කරවන ලද්දක් බව සඳහන් කරයි.
ඉතිරිය»
|