|
ශීලවන්තයෙකු වන්නේ කෙසේද?
සමාදන් වූ ශික්ෂා
පද්ධතිය අතට ගත් දෙයක් නොවිසිරෙන්ට නොබිෙඳන්ට නොවැටෙන්නට අල්ලා ගෙන
පරිහරණය කරන්නාක් මෙන් රැක ගැනීම ශීලයේ ලක්ෂණයයි. සමාදන් වූ සිකපද
නොකඩවා රකින විට පුහුණුවක් අභ්‍යාසයක් ඇති වේ.
ඉතිරිය»
|
|
වෙසක් අව අටවක පෝය
වෙසක් අවඅටවක පෝය මැයි මස 11 වැනි දා සඳුදා පූර්වභාග 05.04
ට ලබයි. 12 වැනිදා අඟහරුවාදා පූර්වභාග 03.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්
වීම මැයි මස 11 වැනිදාය.
මීළඟ පෝය
මැයි මස 17 වැනිදා ඉරිදා ය.
|
|
|
|
|
|
|