|
|
බුදුගල්ලෙන විහාරස්ථානය |
|
|
කෙමිපිටකන්දේ විහාරය
කොළඹ මහනුවර මාර්ගයේ මාවනැල්ල ප්‍රදේශය හරහා රඹුක්කන මාර්ගයේ කි.මීටර්
8 පමණ ගිය විටදී හමුවන කෙම්පිටිකන්ද නම් සුන්දර ග්‍රාමයේ පිහිටි
විහාරස්ථානයකි බුදු ගල්ලෙන විහාරය. බිම් මට්ටමේ සිට අඩි 800 ක් පමණ
උතුවන්කන්දට මායිම්ව සුවිසාල ගල් පර්වතයක පිහිටි මෙම විහාරස්ථානය
වළගම්බා රජ විසින් කරවන ලද්දක් බව සඳහන් කරයි.
ඉතිරිය»
|
|
වෙසක් අව අටවක පෝය
වෙසක් අවඅටවක පෝය මැයි මස 11 වැනි දා සඳුදා පූර්වභාග 05.04
ට ලබයි. 12 වැනිදා අඟහරුවාදා පූර්වභාග 03.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්
වීම මැයි මස 11 වැනිදාය.
මීළඟ පෝය
මැයි මස 17 වැනිදා ඉරිදා ය.
|
|
|
|
|
|
|