|
ධර්ම දේශනාව: මානව දයාවේ සාරධර්මය
යමෙකු ජීවිතය ගුණයෙන් සුවඳවත් කරගන්නේ නම් සියලු සංස්කාරයන්ගෙන් මිදී
නිවන අවබෝධ කරගැනීමට එය හේතු වාසනා වේ. ඒ නිසා එදිනෙදා ජීවිත නිරවුල්ව
පැවැත්මට මෙත්තා ගුණය පුරුදු කර ගනිමින් භාවනා වඩා දෙලොව සැනසුමටත්,
නිර්වාණාවබෝධයටත්
අප්රමාදි වන්න.
ඉතිරිය»
|
|
වෙසක් අව අටවක පෝය
වෙසක් අවඅටවක පෝය මැයි මස 11 වැනි දා සඳුදා පූර්වභාග 05.04
ට ලබයි. 12 වැනිදා අඟහරුවාදා පූර්වභාග 03.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්
වීම මැයි මස 11 වැනිදාය.
මීළඟ පෝය
මැයි මස 17 වැනිදා ඉරිදා ය.
|
|
|
|
|
|
|