|
පුද්ගල යහපත සලසන මාවත
මනුෂ්‍යත්වයක් ලැබීම ඉතා අනගි අවස්ථාවකි. එහි අගය තේරුම් ගැනීම වූ කලී
මනුෂ්‍ය ධර්ම ක්‍රියාත්මක කිරීම ලෙස හැඳින්විය හැකිය. මනුෂ්‍යභාවයක හිඳ
තිරිසන් ගති ලක්ෂණ ක්‍රියාත්මක කිරීමට පෙළඹීම ලැබුවා වූ මනුෂ්‍යත්වය
පිරිහීමට හේතු වන කරුණකි. මිනිසා විසින් තම ජීවිතය ආලෝකමත් කරගැනීමට
නම් උසස් ගුණ ධර්ම පුරුදු පුහුණු කළ යුතුවේ. නොයෙක් අපරාධ, වංචා හා
දූෂණ පිටුපස පවතින්නේ පිරිහී ගිය මනුෂ්‍යත්වයයි.
ඉතිරිය»
|
|
නවම් අමාවක පෝය
නවම් අමාවක පෝය පෙබරවාරි මස 18 වැනි දා බදාදා පූර්වභාග
09.03 ට ලබයි. 19 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි මස 18 වැනි දා බදාදා ය.
මීළඟ පෝය
පෙබරවාරි 28 වැනිදා සෙනසුරාදා ය.
|
|
|
|
|
|
|