මහනුවර
ශ්‍රී දළදා මාලිගාවේ දී විශේෂ
පින්කම් මාලාවක්
කොබවක ශ්‍රී සුමනාරාම විහාරාධිපති හා
ප්‍රවාහන අමාත්‍යාංශයේ මගී සංගම් උපදේශක දෙල්මෑල්ලේ
සුමනරතන පොඩි හාමුදුරුවන්ගේ මෙහෙයවීමෙන් මහනුවර, ශ්‍රී
දළදා මාලිගාවේ දී 14 වන වරටත් විශේෂ පින්කම් මාලාවක්
පැවැත්වේ.
ඉතිරිය»
මනුෂ්‍යත්වයේ සංකේතය වූ සඳහිරු සෑය
ශ්‍රී සර්වඥ ධාතු නිධානය
ජනපති අතින් 23 දා සිදු කෙරෙන වගයි
ඉතිරිය»
ධර්ම දේශනාව:
කෙලෙස් මර පැරදවිය යුතුය
අපගේ මේ කය මැටි බඳුනක් ලෙස කල්පනා කර, අපගේ සිත සුරක්ෂිත නගරයක් සේ
සිතා ඤාණය නමැති අවියෙන් මාරයා පරදවන්නට උත්සාහ කළ යුතුය
ඉතිරිය»
සෝමවතී මහසෑ රඳුන් වෙත පිදෙන අභිනව
ධර්මශාලා මන්දිරය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරේ
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට
රුහුණේ කාවන්තිස්ස මහ රජතුමන්ගේ නැගණිය වන සෝමවතී දේවිය හා කැලණියේ
කැළණිතිස්ස රජතුමාගේ බෑණා වන ගිරි අභය කුමරු විසින් ක්‍රි.පූ. 02 වන
සියවසෙහි ඉදි කරවන ලද පොළොන්නරුවේ ඓතිහාසික සෝමවතී චෛත්‍යස්ථානය වෙත
පැමිණෙන සැදැහැවතුන්ට මෙතෙක් අඩුවක්ව පැවැති අභිනව ධර්මශාලා මන්දිරය
මෙම නොවැම්බර් මස 23 දින පෙරවරුවේ ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු විශ්ව
කීර්ති ශ්‍රී ත්‍රී සිංහලාධීශ්වර මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සියතින්
විවෘත කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතී.
ඉතිරිය»
|